Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එජාප ව්‍යවස්ථාව අලුත් කරයි
    Featured

    එජාප ව්‍යවස්ථාව අලුත් කරයි

    By LFNJune 12, 2023No Comments1 Min Read156 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රටට ශක්තිමත් නායකත්වයක් ලබා දීමේ මූලික පියවරක් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව ලබන ජුලි මාසයේදී වෙනස් කරන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ජුලි මාසයේදී පක්ෂ සම්මේලනයක් කැඳවා පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරන බව ද එජාප සභාපතිවරයා සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කිරීමෙන් පසු රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද වෙනස් කළ යුතුව තිබෙන බව කී අබේවර්ධන මහතා ඇද වැටී තිබෙන රට ගොඩනගන්න නම් ශක්තිමත් පක්ෂ ව්‍යවස්ථාවක් මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව කීය.

    1987 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස එජාපයට බලය අහිමි වූ බව කී වජිර අබෙිවර්ධන මහතා මනාප ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නේ ජේ.ආර් ජයවර්ධන යැයි ඇතැමුන් නොදැන කියූවත් එය සම්පූර්ණයෙන් වැරදි කතාවක් බවද මනාප ක්‍රමය හඳුන්වා දුන්නේ ආර්.ප්‍රේමදාස බව ද සඳහන් කළේය.

    එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල සහ හබරාදූව බල මණ්ඩල රැස්වීම් අමතමින් අබේවර්ධන මහතා මේ බව පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.