Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මොනරෙකුගේ ඇඟේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙක් රෝහල් ගත කෙරේ
    Featured

    මොනරෙකුගේ ඇඟේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙක් රෝහල් ගත කෙරේ

    By LFNJune 9, 2023No Comments1 Min Read0 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොනරෙකුගෙ ගැටුණු පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

    රාජකාරි අවසන් කර යතුරුපැදියේ යමින් සිටිය දී මහකුඹුක්කඩවල මදුරන්කුලියමාර්ගයේ අයියනායක දේවාලය අසලදී මොණරා පොලිස් කොස්තාපල්වරයාගේ මුහුණේ ගැටී තිබෙන බවයි වාර්තා වන්නේ.

    පොලිසිය පැමිණ මොනරා පිළිබඳ සෙවුවද සොයා ගැනීමට නොහැකි වී ඇති බවයි වාර්තා වන්නේ.

    පොලිස් කොස්තාපල් වරයාඅනතුර හේතුවෙන් ශල්‍යකර්මයකට භාජනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 202600 Views

    අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 39ක් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 5ක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අද (21)…

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.