Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මිහින්තලේ හිමි සංවේදී වෙයි
    Featured

    මිහින්තලේ හිමි සංවේදී වෙයි

    By LFNJune 5, 2023No Comments1 Min Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකිවූ බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පවසයි.

    මිහින්තලා පොසොන් ආලෝක පූජාව අවසන් කරමින් ඊයේ (04) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

    “අති උතුම් මිහිදු මහ රහතන් වහන්සේට ආලෝකය දෙන්න බැරි වුණා. විදුලිය දෙන්න බැරි වුණා ආණ්ඩුවට. විදුලි ආලෝකය ලිමිට් කළා. අන්ලිමිටඩ් කළා අපේ ජනතාව. ලක්ෂ 60ක් ඉල්ලුවා ආලෝක පුජාව කරන්න. ලංකාවේ මිනිස්සු එකතුවෙලා කෝටියක් දුන්නා අද වෙනකොට. සත පනහ රුපියල එකතුකළා මම මේ පාත්‍රය අරගෙන. මිනිස්සු මට මේ පූජාව කරන්න සල්ලි දුන්නා. පාත්‍රා ධාතුව පිහිටුවේ අඹතලා ගලේ. ඒක ජයග්‍රහණය කළා. මට චෝදනා කළා. හඬ පට, ඡායාරූප ඉදිරිපත් කරලා මාව ඝාතනය කරන්න සැලසුම් කළා. ඒ නිසා පොලිස්පතිතුමා හොයන්න ඒ හඬපට හැදුවේ කවුද කියලා. බයත් නෑ. ණයත් නෑ මම. ඒ නිසා සමස්ථ රට වැසියනි එකතුවෙන්න අපි නායකත්වය දෙන්නම්. ඡන්දේ ඉල්ලන්න හොඳ මිනිස්සු අපි යොමු කරන්න ඕනේ. ආගම් අදහාගෙන එයි ඉදිරි මැතිවරණ වලදී . තේරුම් ගන්න බුදු හමුදුරුවෝ අපිට කිව්වේ සිඟාලෝවාද සූත්‍රය. ඔයා කියන්න ඕනේ නෑ අපිට කළමනකරණය කරන්න. ඒ නිසා අපි හොඳටම කළමනාකරණය කරගෙන මේ පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වැඩලා අති සාර්ථක පෙරහැරක්, ලක්ෂ 5කට වැඩි සෙනඟක් හිටියා. අද මේ වෙනකොට ලක්ෂ 25කට ආසන්න පිරිසක් ආවා දැනුත් වැල නොකැඩී එනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 202600 Views

    විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක්…

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026

    අයිස් කිලෝ 39ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.