Share Facebook Twitter LinkedIn Pinterest Email මේ වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 604ක ආයෝජන ලැබී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. ඔහු මේ බව කියා සිටියේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.