Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගමන් බලපත්‍ර 02 ක් රැගෙන ආ චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස ඇමති ටිරාන්ගෙන් නියෝගයක්
    Featured

    ගමන් බලපත්‍ර 02 ක් රැගෙන ආ චීන ජාතිකයා පිටුවහල් කරන ලෙස ඇමති ටිරාන්ගෙන් නියෝගයක්

    By LFNMay 24, 2023No Comments1 Min Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගමන් බලපත්‍ර 02 ක් සන්තකයේ තබා ගනිමින් මෙරටට පැමිණ ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් සිය භාරයට ගත් චීන ජාතිකයා මෙරටින් පිටුවහල් කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නියෝග කර තිබෙනවා.

    ඒ, අදාළ චීන ජාතිකයා සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයෙන් අනතුරුවයි.

    චීන ගුවන් බලපත්‍රයට අමතරව ගිනියා රාජ්‍යයෙන් නිකුත් කරන ගුවන් බලපත්‍රයක් ද සමග අදාළ චීන ජාතිකයා මෙරටට පැමිණ තිබුණේ පසුගිය 18 වන දිනයි.

    එහිදී ඔහු සතුව තිබූ ගමන් බලපත්‍රයක් පිළිබඳ සැක සිතී ආගමන විගමන නිලධාරීන් ඔහු ගුවන් තොටුපළ තුළ රඳවා ගෙන තිබුණා.

    පසුව ඔහු නිදහස් කිරීමට ආගමන විගමන නිලධාරීන් ක්‍රියාකර තිබුණේ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ආගමන විගමන පාලකවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.

    අදාළ චීන ජාතිකයා මෙරට ආයෝජනයකට පැමිණි අයෙකු බව රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ ප්‍රකාශ කළා.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202603 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.