Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බූස්ස බන්ධනාගාරයේ ප්‍රභලයන් පිරිසකට දැමූ සීසීටීවී කැමරා කැඩෙයි
    Featured

    බූස්ස බන්ධනාගාරයේ ප්‍රභලයන් පිරිසකට දැමූ සීසීටීවී කැමරා කැඩෙයි

    By LFNMay 14, 2023No Comments1 Min Read137 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින ඇතැම් සිර මැදිරිවල සවිකර තිබු CCTV කැමරා අක්‍රීය වී තිබෙනවා.

    එම බන්ධනාගාරයේ ස්ථාපිත සමස්ත CCTV කැමරා ප්‍රමාණය 120 ක් පමණ වනවා.

    එහෙත් ඉන් 20 ක පමණ ප්‍රමාණයක් මේ වන විට පවතින්නේ ක්‍රියා විරහිතව බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

    එලෙස CCTV කැමරා අක්‍රීය වී ඇත්තේ වෙලේ සූදා, දෙමටගොඩ චමින්ද, පොඩි ලැසී ඇතුළු ප්‍රබල ඝණයේ අපරාධකරුවන් පිරිසක් රඳවා සිටින සිර මැදිරි කිහිපයකයි.

    බූස්ස බන්ධනාගාරයේ ප්‍රබල ඝණයේ අපරාධකරුවන් රඳවා සිටින සිර මැදිරි ගණන 45 කට ආසන්න වනවා.

    එහි සවිකර ඇති සමස්ත CCTV කැමරා 120න් 60 ක් සවිකර ඇත්තේ 2020 වසරේදීය.

    ඒවායින් 20 කට ආසන්න ප්‍රමාණයක් මෙලෙස අක්‍රීය වී ඇති බවයි වාර්තා වුණේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.