Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තිරිඟු පිටි රේගු සහනය ඉවතට
    Featured

    තිරිඟු පිටි රේගු සහනය ඉවතට

    By LFNMay 8, 2023No Comments2 Mins Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තිරිඟු පිටි සඳහා පනවා තිබූ රුපියල් තුනක් වූ රේගු සහනය ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, බදු සහනය ඉවත් කෙරුණුද පිටි මිලෙහි කිසිදු වැඩිවීමක් සිදුනොවන බවය.

    අවිස්සාවේල්ල ප්‍රදේශයේ ඊයේ (07) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා,

    “තිරිඟු පිටිවලට රුපියල් 3ක රේගු බද්දෙන් සහනයක් ලබාදීලා තිබුණා. අපි නැවත පැනවේවා ඒ රුපියල් 3. ඒකේ ප්‍රධානතම හේතුව අපේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශකය අපේ රටේ වී ගොවියා ආරක්ෂා කිරීමට විශල වගකීමක් තියෙනවා. වී ගොවීන්ගෙන් 90%ක්ම යැපුම් මට්ටමේ ගොවියෝ ඒ නිසා ඔහුන්ව ආරක්ෂා කරන්න ඕනේ. ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන්න ඕනේ. ඒ නිසාම තමයි අපිට සිදුවෙන්නේ සහල් සඳහා වූ ප්‍රධානතම ආදේශනයේ මිල හැම විටම යම් තැනක කළමනාකරණ කරගන්න. ඒ අවශ්‍යතාවය නිසා තමයි තිරිඟු පිට සඳහා තිබුණු රේගු බදු නිදහස රුපියල් 3 අපි ඉවත් කළේ. ඒ අනුව තිරිඟු පිටි සඳහා වූ රුපියල් 3ක ඒ බද්ද අය වෙනවා. හැබැයි එයින් තිරුඟු පිටි මිල වැඩිවෙන්න කිසිදු හේතුවක් නැහැ. මොකද මේ වෙලාවේ ඩොලරයේ අගය අඩුවීමක් සමග රුපියලේ අගය වැඩිවීමත් එක්ක තිරුඟු පිටි කියන්නේ සම්පූර්ණයෙන් පිට රටින් ගෙන්වන ආනයනිත ද්‍රව්‍යක්. ඒ නිසා ඒ රුපියලේ අගය වැඩිවීම ඩොලරයේ අගය අඩුවීම සෘජුව දැනෙන ද්‍රව්‍යයක්. ඒ නිසා ඒ වෙනසක් සමග ඇතිවන වාසිදායක තත්ත්වය නිසා තිරිඟු පිටි මිලත් මේ නිසා වැඩිවෙන්නේ කිසිදු හේතුවක් නැහැ. ඉතින් ඒ තුළ තමයි අපි කළමනාකරණ කර ගන්න බලන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.