Share Facebook Twitter LinkedIn Pinterest Email බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියක මගී ජනතාව නොමිලේ ප්‍රවාහනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. එසේම, හැටන් ප්‍රදේශයේ බස් රථ හිමිකරුවෙකු ද අද (05) මගීන් නොමිලේ ප්‍රවාහනය කිරීමට කටයුතු කළා.