Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලුත් පනත භයානකයි – සාලිය පීරිස්
    Featured

    අලුත් පනත භයානකයි – සාලිය පීරිස්

    By LFNApril 28, 2023No Comments1 Min Read189 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නව ත්‍රස්ත විරෝධී පනත තුළද පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සේම ගැටලු පවතින බව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසයි.

    නව ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් ඊයේ කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීතිඥ සාලිය පීරිස් මහතා,

    “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා මම බොහෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියා. අපි දකිනවා මේ පනත කොහොමද දේශපාලන බලධාරින් සහ පොලිසිය අවභාවිත කරලා තියෙන්නේ කියලා ඒ පසුබිම තුළ තමයි නව පනත භයානක වෙන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමති රැඳවුම් නියෝග දුන්නා ප්‍රසිද්ධ ගායකයෙක්ට රැඳවුම් නියෝග නිකුත් කළා මොකක්ද චෝදනාව කාන්තාවකගේ ආභරණ අයුතු ලෙස ළඟ තබා ගැනීම පසුබිම වුණේ පෞද්ගලික ආරවුලක් රජය පුද්ලයෙකුට අකමැති නම් ඒ පුද්ගලයාට රැඳවුම් නියෝග දෙනවා මෙතෙක් කල් රැඳවුම් නියෝග දුන්නේ ඇමතිවරයා දැන් නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට බලය දෙන්න හදනවා 2018 පනතට අනුව නියෝජ්‍ය පොලිස්පතිට රැඳවුම් නියෝග නිකුත් කරන්න බලය තිබුණේ සති 2කට පමණයි මේ පනත යටතේ මාස 3ක් යනකල්ම මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරන්නේ නැහැ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.