Close Menu
Lanka Focus News
    What's Hot

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 2026

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»IMF ගිවිසුම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්
    Featured

    IMF ගිවිසුම ගැන විපක්ෂ නායකගෙන් විශේෂ ප්‍රකාශයක්

    By LFNApril 24, 2023No Comments1 Min Read278 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතු වුවත් ලාභ ලබන ආයතන පවා විකුණා දැමීමට වත්මන් රජය සැලසුම් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේය.

    එහිදී ඔහු පැවසුවේ, වත්මන් රජය රට වෙන්දේසිලන්තයක් බවට පත් කර ඇති බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා,

    “අවසාන මොහොතේ IMF වැඩසටහනකට යෑම තුළ රජය අපොහොසත් වුණා රටේ පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් රටට ලබා ගත හැකි හොඳම ගිවිසුම රටට ලබා ගන්න. ඉතා පැහැදිලියි ලාභ නොලබන රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය විය යුතුමයි.

    බංකොළොත් රටකට අලාභ ලබන ආයතන නඩත්තු කිරීමේ හැකියාවක් නෑ. එනමුත් මේ මොහොත වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ දුර්වල ප්‍රතිපත්ති නිසා ලෝකයේ සිටින ධන කුවේරයින්ට විවිධ ජාත්‍යන්තර ආයතනවලට රටේ සම්පත් කුණුකොල්ලයට විකුණන ඒ තුළ ජාවාරම්කාරී ධන කුවේරයින්ට අපේ රට වෙන්දේසිලන්තයක් බවට පත්වෙලා තියෙනවා.

    ලාභ ලබන ආයතන විකිණීමේ සැලසුම රාජය ක්‍රියාත්මක කරනවා. මෙතනදී රජය සිදුකළ යුත්තේ සිංගප්පූරුවේ හා මැලේසියාවේ වැනි විවිධ ආකෘති අනුගමනය කරලා අපේම රටේ ආකෘතියක් සකස් කරගත යුතුයි. අලාභ ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමටත්, ලාභ ලබන ආයතන වැඩි ලාභයක් ලබන ආයතන බවට පරිවර්ථනය කර ගැනීමටත්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් 17 සහ 18 දුම්රිය වැඩවර්ජනය ස්ථිරයි

    September 14, 2026

    ජනපති සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

    August 12, 2026

    දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටුකරන්න පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් ඉල්ලීමක්

    August 6, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,476 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට

    October 9, 202603 Views

    කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ගෙනඑන විශ්වාසභංග යෝජනාව අද (9) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව…

    භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් ඩොලර් පැන්වූ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

    October 8, 2026

    හොර දොස්තරලා දෙදෙනෙකු ලක්ෂ 15ක බෙහෙත් සමඟ කොටුවෙයි

    October 7, 2026

    ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි

    October 6, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.