Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දර කඩන්න ගිය පොලිස් සැරයන් අතුරුදහන්
    Featured

    දර කඩන්න ගිය පොලිස් සැරයන් අතුරුදහන්

    By LFNApril 20, 2023No Comments1 Min Read209 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මන්නාරම පොලිස් භෝජනාගාරයට අවශ්‍ය දර කඩා ගෙන ඒමට ඊ 19දහවල් කාලයේ මඩු කැලෑවට ටැක්ටර් රථයකින් ගිය පොලිස් කණ්ඩායමක් අතර සිටි පොලිස් සැරයන්වරයකු අතුරුදන් වී ඇතැයි පොලිසිය පවසයි.

    මෙසේ අතුරුදහන් වී ඇත්තේ මන්නාරම ප්‍රවර්තන අංශයේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයෙකි.

    මෙම පොලිස් සැරයන්වරයා මඩු කැලෑවේ අතරමං වී ඇති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

    දර කඩා ගෙන ඒමට ගිය පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් සැරයෙන් සරත් 3339 මහතා විසින් මෙම සැරයන්වරයාගේ අතුරුදන් වීම වීම සම්බන්ධයෙන් මඩු පොලිස් ස්ථානාධිපතිවරයාට පැමිණිලි කර ඇත.

    කැලෑවේ අතරමං වූ පොලිස් සැරයන් වරයා ගැන පොලිස් කණ්ඩායම හොයා බලා ඔහු හමු නොවීම නිසා මෙසේ පැමිණිලි කර තිබේ.

    මඩු පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ මන්නාරම් මූලස්ථාන පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් ඒ ඒකාබද්ධව කැලෑවේ අතරමංව සිටින පොලිස් සැරයන්වරයා සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.