Share Facebook Twitter LinkedIn Pinterest Email සැලසුම් කර තිබූ පරිදි අප්‍රේල් 25 වනදා පළාත් පාලන ඡන්ද විමසීම කළ නොහැකි බවට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ගැසට් නිවේදන මගින් දන්වා තිබේ. අදාළ ගැසට් නිවේදන අප්‍රේල් 11 වනදා නිකුත්කර තිබුණි.