Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදුලි බිල අඩුකරන්නැයි PUCSL දැනුම්දෙයි
    Featured

    විදුලි බිල අඩුකරන්නැයි PUCSL දැනුම්දෙයි

    By LFNApril 5, 2023No Comments1 Min Read258 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩොලරය අවප්‍රමාණයවීම, ඉන්ධන මිල පහළයාම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් විදුලිය නිෂ්පාදන වියදම අඩු වී ඇති බැවින් විදුලි බිල සියයට තිහකින් අඩුකළ යුතු බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

    ඔහු ඊයේ (04) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ඊට අදාළ ලිපිය විදුලි බල මණ්ඩලය වෙත යොමු කර ඇති බවය.

    “පසුගිය මාස 03 ඇතුළත 2022 විදුලි ඉල්ලුම සාපේක්ෂව විදුලි ඉල්ලුම 22%කින් පමණ අඩු වෙලා. ඒ වගේම ඩොලරයේ අගය රුපියල් 375 ඉඳන් දැන් 335 වෙනකන් ඩොලරය අවප්‍රමාණය වී තිබෙනවා. ඒ වගේම අපි දන්නවා ඉන්ධන මිල යම් ප්‍රමාණයකින් අඩු වුණා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල හා ගල් අඟුරු මිල පහළට. විදුලිය නිපදවීමට අපි භාවිත කරන ප්‍රභවයන්ගේ මිල අඩු වුණාම. අඩු වුණ එකේ ප්‍රතිලාභය විදුලි බිල සඳහා අනිවාර්යෙන්ම ඉක්මනින්ම ලබා දිය යුතුයි. ඒ අනුව, විදුලි බිල අපි දන්නවා පෙබරවාරි මාසයේ 60% කින් වැඩි වුණා. එම ප්‍රමාණය 30% කින් අඩු කළ යුතුයි කියන පදනමකින් තමයි මහජන උපයෝගිතා කොමිසම ඉන්නේ. ඒ අනුව අපි මාර්තු 30 වනදා විදුලි බල මණ්ඩලයේ සභාපතිට විශේෂ ලිපියක් යැව්වා විදුලි බිල අඩුවීමේ යෝජනාව ඉක්මනින් එවිය යුතුයි කියලා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.