Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහ කන්නයේ වී මිලදී ගන්න තවත් රුපියල් බිලියන 03ක් වෙන් කරයි
    Featured

    මහ කන්නයේ වී මිලදී ගන්න තවත් රුපියල් බිලියන 03ක් වෙන් කරයි

    By LFNApril 4, 2023No Comments1 Min Read235 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහ කන්නයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ සඳහා තවත් රුපියල් බිලියන 03 ක මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. රජය මගින් වි මිලදී ගැනීමේ වැඩපිළිවෙල සඳහා මීට පෙර රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබූ අතර ඊයේ දිනය වනවිට එම සම්පූර්ණ මුදලෙන්ම වී මිලදී ගෙන අවසන් වූ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.

    ඒ අනුව ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අතිරේක රුපියල් බිලියන 03 ක මුදලක් වී මිලදී ගැනීම සඳහා ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගත් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවා.

    මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් වෙනුවට දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබුණා.

    එලෙස මිලදී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29 කට එක් පවුලකට මසකට සහල් කිලෝ ග්‍රෑම් 10 ක් බැගින් මාස 02 ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    මේවනවිට එම සහල් බෙදාදීම දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන අතර අවශ්‍ය වුවහොත් තවත් මාස කිහිපයක් එලෙස සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.