Share Facebook Twitter LinkedIn Pinterest Email අන්තර් විශ්වවිද්යාලීය ශිෂ්ය බලමණ්ඩලය කොළඹ, ලිප්ටන් වටරවුම ප්රදේශයේ සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල ප්රහාරයක් එල්ල කෙරුණි. මේ වනවිට එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇතැයි අප වාර්තාකරුවන් පැවසීය.