Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වරාය සහා ලංවිම සේවකයන්ගේ වැටුප් එළියට ?
    Featured

    වරාය සහා ලංවිම සේවකයන්ගේ වැටුප් එළියට ?

    By LFNMarch 31, 2023Updated:April 1, 2023No Comments1 Min Read397 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    සමාජ සාධාරණත්වය සඳහා වූ සන්ධානය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ තොරතුරු ලබා ගැනීමට අද (31) කොළම වරාය අධිකාරිය සහ ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැමිණෙන ලදී.
    එහිදී එම සංවිධානයේ සාමාජිකයින් පවසා සිටියේ අදාල ආයතන තුල සිටින පහලම තනතුරේ සිට ඉහලම තනතුරු දක්වා සේවකයන් සාමාන්‍ය මට්ටමට වඩා විශාල වැටුපක් ලබා ගන්නා බවයි. එම වැටුප් ලබමින් තවදුරටත් මහජනතාව අපහසුතාවයට ලක්වන අයුරින් වෘත්තීය ගැටළු මතුකරමින් කටයුතු කරන බවත්, අදාල සේවකයන් බදු ගෙවීමටද විරෝධය දක්වමින් උද්ඝෝෂණ පවත්වන බවයි.
    එබැවින් ඉදිරියේදී තොරතුරු දැනගැනීමේ පනත යටතේ සියළු සේවකයන්ගේ වැටුප් පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා බවත්, වෘත්තීය සමිති නායකයන් ඇතුළු සියළු දෙනාගේ තොරතුරු ජනගත කිරීමට කටයුතු කරන බවත් එම සන්ධානය වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202606 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.