Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මැතිවරණයක් ආවොත් අපි නායකත්වය දෙනවා -මිහින්තලේ විහාරාධිපති හිමි
    Featured

    මැතිවරණයක් ආවොත් අපි නායකත්වය දෙනවා -මිහින්තලේ විහාරාධිපති හිමි

    By LFNMarch 13, 2023No Comments1 Min Read234 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන මැතිවරණයකදී නායකත්වය ලබාදීමට තමා සූදානම් බව මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

    උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ, ජනතාව හමුවට පැමිණ ඡන්දය ඉල්ලීමට දේශපාලඥයින්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්,

    “බලන්න ඔය ඉන්න 225 මොන වෘත්තියේ ද යෙදෙන්නේ කියලා. දැන් ඊයේ පෙරේදා මම දැක්කා මේ සැණකෙළියක් ක්‍රිකට් ගහනවා. මොකද එහෙම රටේ මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ට බඩගිනි නැහැ. ඒවා ගැන වගේ වගක් නැහැ. ඒ අය දන්නේ නැහැ. ඔය කිසිම දේශපාලන පක්ෂයකට සදාචාරයක් නැහැ ඔබ හමුවට අප හමුවට ඇවිල්ලා ඡන්දය ඉල්ලන්න. එල්.ටී.ටී.ඊ සංවිධානය, ජනතා විමුක්ති පෙරමුණ, UNP, SLFP සහ අද වාර්තමානයේ ඉන්න විවිධ නම්වලින් එන දේශපාලඥයෝ මේ කොයිහරි පක්ෂයකට සම්බන්ධ වෙච්චි පුද්ගලයෝ නම විතරයි වෙනස් පුද්ගලයෝ වෙනස් නැහැ. එකම සතා තමයි ඇවිල්ල තියෙන්නේ. ඒ වගේම ඊළඟ මැතිවරණයක් ආවොත් අපි දෙනවා නායකත්වය. රටේ නායකයෝ කියලා එහෙම නායකයෝ කොටසක් නැහැ. අවුරුදු 5කට තමයි මේ රට පාලනය කරන්න භාරදීලා තියෙන්නේ. එයාලා නායකයෝ නෙමෙයි අපි තමයි නායකයෝ පූජ්‍ය පක්ෂය.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.