Share Facebook Twitter LinkedIn Pinterest Email 75 වන නිදහස් දින සමරු උළෙලට සමගාමීව දිවයිනේ ප්‍රදේශවල විවිධ උත්සව සහ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබූ අතර, ජාතික කොඩිය ප්‍රදර්ශණය කරමින් තරුණයින් පිරිසක් විසින් යතුපැදි හා ත්‍රිරෝධ රථ සවාරියක් පවත්වමින් නිදහස් දින වර්ණවත් කල ආකාරය වාර්තාවේ. https://lankafocusnews.com/wp-content/uploads/2023/02/VID-20230205-WA0001.mp4 https://lankafocusnews.com/wp-content/uploads/2023/02/VID-20230205-WA0002.mp4