Close Menu
Lanka Focus News
    What's Hot

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය වෘත්තිකයින් රට යවන ජාවාරමක් ?
    Featured

    සෞඛ්‍ය වෘත්තිකයින් රට යවන ජාවාරමක් ?

    By LFNJanuary 23, 2023No Comments1 Min Read154 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නියමිත ක්‍රමවේදයෙන් බැහැරව සෞඛ්‍ය වෘත්තීකයින් විදේශගත කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසයි.

    ඔහු සඳහන් කළේ, රජය විසින් සිදුකළ යුතු ආදාළ කටයුතු වෙනත් පාර්ශයන්ගේ මැදිහත් වීමෙන් විවිධ තැරැව්කරුවන් හරහා සිදුකරන බවට සාක්ෂි පවතින බවය.

    කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා මෙම අදහස් පළ කළේය.

    “ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට උදව් කිරීම සඳහා කලින් නොතිබුණ රැකියා අවස්ථාවන් අපේ රටට ලබාදීලා තියෙනවා. හැබැයි මේ රටට ලබාදෙන මේ රැකියා ටික නිවැරදිව කළමනාකරණය කරලා, නිවැරදි මිනිස්සු විදේශගත කරන්න රජයට බැරිවෙලා තියෙනවා තාම. අපිට පේන්නේ මේ රැකියා ටිකත් එක්ක ජාවාරම් කරන තත්ත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒ නිසා වරින් වර විශේෂයෙන්ම සෞඛ්‍ය වෘත්තීකයින් රට යැවීම ජාවාරමක් බවට පරිවර්තනය කරගෙන තියෙන නිසා මේ රැකියා වෙළෙඳපොළ අවධානමකට ලක්වෙලා තියෙනවා. ඒ අවස්ථාව තියෙන සහ වගකීම තියෙන ආයතන ඒ කටයුත්ත නොකර ඉන්න තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒකට හේතුව තමා තමන්ගේ තැරැව්කරුවන් හරහා මේ රැකියා තුළින් විවිධ ආදායම්, විවිධ ඉපැයීම්, විවිධ අල්ලස් ලබාගැනීම සඳහා කටයුතු කිරීම. මේ කියන කාරණාවට අපිට සාක්ෂි තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිට ලිපියක් ලිව්වා මේ කාරණය සම්බන්ධයෙන්.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

    October 19, 202602 Views

    පුත්තලම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය පාලන…

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.