Share Facebook Twitter LinkedIn Pinterest Email ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 2.5කින් පහළ දැමීමට තීරණය කර ඇත. එක්සත් ලංකා බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය විසින් මෙම තීරණය ගෙන තිබේ.