Share Facebook Twitter LinkedIn Pinterest Email අද සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව ගෑස් මිල රුපියල් 200ත් 300ත් අතර මිලකින් අඩුවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි. කෙසේ වෙතත් මිල පහළ දමන නිශ්චිත ප්‍රමාණය අද දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇත.