Share Facebook Twitter LinkedIn Pinterest Email නව බදු පනතට එරෙහි පෙත්සම ලබන 11 වනදා ජනාධිපතිවරයා වෙත භාර දෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය කම්ටු සාමාජික චමිල් විජේසිංහ මහතා පැවසුවේ, අදාළ පෙත්සමට අත්සන් තැබීම මේ වන විටත් සිදුකෙරෙන බවය.