Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 2026

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඩඩ්ලි දේශපාලනඥයින් ට සැරවෙයි
    Featured

    ඩඩ්ලි දේශපාලනඥයින් ට සැරවෙයි

    By LFNJanuary 2, 2023No Comments2 Mins Read200 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වත්මන් දේශපාලන නායකයින් අරගලයෙන් පෙන්වා දුන් අරමුණ නිසි ලෙස ඉටු නොකළහොත් රටේ නොසිතන පිරිසක් දේශපාලන වගකීම් ගැනීමට ඉදිරියට එනු ඇතැයි ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.

    ඔහු මේ අදහස් පළ කළේ, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්ය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    “ලබන කන්නයේ වී ටික විකුණ ගන්න බැරිවෙද්දි, මෙයාලා ගෙනාපු කෝටි 16,000ක හාල් ගැන කතා කරන්නේ නෑ. එදාට කතා කරයි ඩඩ්ලි සහ අනෙකුත් ව්‍යාපාරික ආයතනවල නම් ටික. මම අහන්න කැමතියි මේ රට පාලනය කරන ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට තියෙන වගකීම මොකද්ද ? මේ රට තුළ මෙවැනි දැවෙන ප්‍රශ්නයක් ගොවියන් අතරේ තියෙනවා නම් ඒක දැනෙන්නේ නැති දේශපාලනඥයෝ කවුද ? මෙහෙම අපි තව කොච්චර කාලයක් යන්න ද? ඩොලර් කෝටි 40ක හාල් මේ රටට ගෙන්වනවා කියන්නේ, සම්පූර්ණ වර්ෂයක් සඳහා රටේ සියලුම බෝගවලට පොහොර ගෙන්වන්න ප්‍රමාණවත් ඩොලර් ප්‍රමාණයක් තමා මුන් හාල් ගෙන්වීම පමණක් කරලා තියෙන්නේ. මේ 2023 වර්ෂයේ රටේ දේශපාලනඥයින්ට විශේෂ පණිවුයක් දෙන්න තියෙනවා. අපිව බය කරන්න, හංගන්න ලෑස්ති වෙන්න එපා. රටේ දේශපාලන නායකත්වය පළපා හැරීමට අරගලය පටන් ගත්තේ ඉස්සෙල්ලාම ගොවියන් කියන එක අමතක කරන්න එපා කියන එක විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. රට පාලනය කරන පාලනය කරපු සමස්ත දේශපාලනඥයින්ගෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඔක්කෝමලා එක කණ්ඩායමක් විදියට එකතු කරලා මේ රටට කරපු විපත්තියට ඒ දේවල් නිවැරදි කරලා මේ රටට අනාගතයක් උදාකරලා දීමට මුලික වෙන්න. එහෙම නැති වුණෙත් ඔබලා නොහිතන පිරිසක් මේ රට තුළින් අනාගත දේශපාලන වගකීම් ගන්න මතුවෙයි කියන රටේ සමස්ත දේශපාලනඥයින්ට මතක් කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026

    අගමැති හරිනි ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    May 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    වාර්තාගත කඳු නගින්නන් සංඛ්‍යාවක් එවරස්ට් තරණය කරයි

    May 21, 202600 Views

    කඳු නගින්නන් 274 දෙනෙකු අද (21) ලොව උසම කඳු මුදුන ලෙසින් සැලකෙන එවරස්ට් කන්ද තරණය…

    ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව පත් කෙරේ

    May 21, 2026

    විෂ මත්ද්‍රව්‍ය විරෝධී තරුණ සමුළුවක් ජුනි 26

    May 21, 2026

    නොරොච්චෝලේ පාරිසරික බලපෑම් සොයන්න අනුකාරක සභාවක්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.