Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ
    Featured

    භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

    By LFNDecember 20, 2022No Comments1 Min Read272 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබු ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

    රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

    “2311/8 කියන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට විශේෂයෙන්ම සංචාරක කර්මාන්තයට, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලෑලි නැත්නම් MDF බෝඩ් වර්ග ගෙන්වීම සඳහා, ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය CCTV කැමරා, විශේෂයෙන් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි අපි මීට පෙර නිදහස් නොකර ක්‍රීඩා උපකරණ රැසක්. අපේ දරුවෝ නිතරම භාවිතයට ගන්න ටෙනිස් බෝල‍, බැට්මින්ටන් පිති මේ වගේ භාණ්ඩ රැසකටත්, භාණ්ඩ 10කටත් අපි නැවතත් නිදහස් කිරීමක් නැත්නම් ආනයන කිරීමට අවශ්‍ය අවසරය ලබාදුන්නා. ඒ වගේම මේ නිදහස් කිරීම් හරි ආකාරව ක්‍රියාත්මක වෙනවද? ඒ ක්ෂේත්‍රයන්ට අදාළ පසුබිම ඒ තුළින් නිර්මාණය වෙනවද ? ඔවුන්ට ඒ පහසුකම ලැබෙනවාද ? කියන එක බලන්නත් අපි කටයුතු කරගෙන යනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.