Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති
    Featured

    කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන් වගේ -මිහින්තලා රජමහා විහාරාධිපති

    By LFNDecember 19, 2022No Comments2 Mins Read262 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි.

    උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකදීය.

    “අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන් බැහැරවිය යුතුයි. ඒවට නීති සම්පාදනය කරන්න ඕනේ. අපේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් එහෙමයි. සහරාන් කියන පුද්ගලයා ලංකාවේ රැවුල වවාගෙන නේ ඒ මනුස්සයා මැරුණේ. සහරාන්ලා වගේ ගොඩක් සරසවි ශිෂ්‍යයෝ, රටේ මිනිස්සු, ත්‍රිවිල් එලවන අය රැවුල වවන්න පටන් ගත්තා. ඒ වගේම අපේ සරසවිවල ඉන්න ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ, ඒ වගේම සරසවිවල තියෙන කලා පීඨවල ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තලෙබාන්ලා වගේ වැඩකරන්නේ. ලෙනින්ගේ න්‍යායට තමා ඒ අය වැඩ කරන්නේ. බුදු හාමුදුරුවෝ නෙමෙයි ශාස්තූන් වහන්සේ. ඉතින් කොණ්ඩ, රැවුල වවාගෙන භික්ෂූන් වහන්සේලා අර ඉන්නේ. අර හාමුදුරුවෝ කෙනෙක් කියලා තියෙනවා මම දැක්කා මුදා නොගත් ප්‍රදේශයක් තමා වඩමාරච්චි කියලා. ඒ වගේලු සරසවිවල පාලි බෞද්ධ විශ්වවිද්‍යාලය, ඒ වගේම අනෙකුත් විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය පීඨ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.