Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක
    Featured

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වැඩවර්ජනයක

    By LFNDecember 13, 2022No Comments1 Min Read322 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජය විසින් හඳුවන්වා දුන් නව බදු පනතට විරෝධය පළකරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දිනයේ දිවයින පුරා විශ්වවිද්‍යාලවල සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

    එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශියාම් බන්නැහැක මහතා සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති මෙම බදු පනත මගින් බොහෝ වෘත්තිකයින් රට හැර යාමට කටයුතු කරමින් සිටින බවය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

    “රජය පසුගිය දා සම්මත කරපු බදු සංශෝධන පනතට විරුද්ධව අද දවසේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය විශ්වවිදයාලවල සහභාගීත්වයෙන් එක්දින සංකේත වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඊට සමගාමීව ලංකාවේ විශ්වවිද්‍යාල ආශ්‍රීතව ශිෂ්‍යන්ගේ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම කොළඹ ආසන්නයේ විශ්වවිදයාල ආචාර්යවරුන්ගේ සහභාගීත්වයෙන් 12 සිට 1 දක්වා පැයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. අප මෙතනදි කියන්නේ බදු ගෙවන එකට විරුද්ධයි කියන එක නෙමේ. මේ බදු ප්‍රතිපත්තියට අපි විරුධයි. එය අසාධාරණයි. මේ බදු ප්‍රතිපත්තිය අනුව රටේ වෘත්තිකයන් උගතුන් බුද්ධිමතුන් රට හැර යන්න කටයුතු කරයි. මෙම බුද්ධිගලනය නිසා මේ රටේ අනාගතය විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පනත බිඳ වැටීමකට ලක් වෙනවා කියන කරුණු කාරණා අපි දිගින් දිගටම පෙන්වලා දුන්නා. ඒවාට කිසිදු ඇහුම්කන්දීමක් සිදුනොවන නිසා තමයි මේ විරෝධතා ව්‍යාපාරය සිදුකිරීමට සිදු වුණේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.