Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දේශබන්දුගෙන් අලුත් වැඩක්
    Featured

    දේශබන්දුගෙන් අලුත් වැඩක්

    By LFNDecember 12, 2022No Comments1 Min Read220 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    උතුර කොළඹ කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රජා උපදේශන සැපයීමේ කටයුතු වැඩසටහනක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

    ඔහු පැවසුවේ එම වැඩසටහනට අදාළව එම කොට්ඨාසයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් 1,200ක පමණ පිරිසකට අදාළ සේවා සැපයීම ආරම්භ කළ බවය.

    කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය දේශබන්දු තෙන්නකොන් මහතා මෙම අදහස් පළ කළේය.

    “කොළඹ උතුර කොට්ඨාසයේ, 1200ක් තෝරාගත්තා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ව. මෙහිදී ඔවුන් තමන්ගේ නිවෙස් තුළ ඉන්නකොටම අපි පුහුණු කරපු අය, කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්න මනෝ වෛද්‍ය උපදේසකවරුන්ගේ සහාය ලබාගෙන නිවසේ තුළ දීම ඇබ්බැහිවු පුද්ගලයා පවුලේ අය සමග සාකච්ඡා කරලා ඒ අයව මත්ද්‍රව්‍යවලින් අයින්කර ගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,480 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026010 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.