Share Facebook Twitter LinkedIn Pinterest Email චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ප්රධානී ක්රිස්ටලීනා ජෝර්ජීවා පැවසුවාය. ඇය සඳහන් කළේ ශ්රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන් සමග සාකච්ඡා කළ බවය.