Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ණය ගැන චීනය දුන් පොරොන්දුව
    Featured

    ණය ගැන චීනය දුන් පොරොන්දුව

    By LFNDecember 9, 2022No Comments1 Min Read212 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    චීන අගමැති Li Keqiang ඊයේ (08) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජීවා හමුවී සාර්ව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ප්‍රතිඥා දී තිබේ.

    එම හමුව චීනයේදී සිදුව තිබුණි.

    චීනය ගෝලීය ආර්ථීක ක්‍රියාවලියේ ප්‍රමුඛ ක්‍රියාකරුවෙක්, එය රකින්නෙකු සහ එහි දායකයෙකු වී ඇති බව සඳහන් කළ චීන අගමැතිවරයා, චීනය වසර ගණනාවක් පුරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හොඳ සහයෝගීත්වයක් සහ සබඳතාවක් පවත්වා ගෙන යන බව පැවසීය.

    ඔහු පැවසුවේ සර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සඳහා චීනය සියලු පාර්ශ්ව සමග සහයෝගයෙන් කටයුතු කරන බවය. එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය අර්බුදය විසඳීම සඳහා එක්ව කටයුතු කරන බවද ඔහු පැවසීය.

    එසේම G20 කණ්ඩායමේ “ණය සේවාකරණ අත්හිටුවීමේ ක්‍රියාවලිය” ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් බවත් ඔහු පවසයි. අනෙකුත් G20 සාමාජිකයින් සමග එක්වී සාධාරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුමකට චීනය ද සූදානම් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.