Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කැසිනෝවලට ලැබුණ අනුමැතිය
    Featured

    කැසිනෝවලට ලැබුණ අනුමැතිය

    By LFNDecember 8, 2022No Comments1 Min Read253 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත දැඩි කොන්දේසි මත සම්මත කර තිබේ.

    අද (08) පාර්ලිමේන්තුවේ දී මේ ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

    “අපි මෙය දැඩි කොන්දේසි මත සම්මත කළා. ඒ කොන්දේසි තමයි කලින් කිව්වා නියාමන ආයතනයක් නැතුව කැසිනෝවලට ලයිසන් දෙන්න තමා මේක ගෙනාවේ. අපි ඒකට දැඩිව විරුද්ධයි. ඊට පස්සේ අපි කිව්වා, අපි මේක දෙන්නනම්, නියාමන අධිකාරියක් කවද්ද පිහිටුවන්නේ, කවුද ඒකට වගකියන්නේ, මොනවද ඒකට තියෙන වගකීම් කියලා අපිව දැනුවත් කරන්න කියලා. ඔවුන් කිව්වා 24 අවසන් වෙනකල් ඕන කියලා. අපි ඒක ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා අපේ කාරක සභාව 2023.09.30 වනදා වෙනවිට මේ රටේ කැසිනෝ නියාමනය කිරීම සඳහා ආයතනයක් නිර්මාණය කරනවා කියලා දුන් පොරොන්දුව මත රජයේ අවශ්‍යතාවය මත මේ අනුමැතිය දීලා තියෙනවා. හැබැයි කථානායකතුමනි, මම ඒක සභාගත කරනවා. අපි අත්සන් කරලා අරගෙන තියෙනවා. අපි දිගින් දිගම මොවුන්ව නිරීක්ෂණය කරලා බලනවා. මේ අය මේක කරනවා ද කියලා. මේ පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටු වෙන්න ඕනේ. ව්‍යවස්ථාවේ 148 යටතේ පාර්ලිමේන්තුවට තමා බලය තියෙන්නේ, ඒ බලය අනුව අපි ඔවුන්ගෙන් අත්සන් සහිතව ලේඛනයක් ලබාගෙන තියෙනවා. ඒක ක්‍රියාත්මක වියයුතුමයි.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.