Share Facebook Twitter LinkedIn Pinterest Email පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය වත්කම් හා වගකීම් ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙ. වර්ෂ 2022ට අදාළව මෙම වත්කම් හා වගකීම ප්‍රකාශය ඊයේ පාර්ලිමේන්තුවට භාර දී තිබේ.