Share Facebook Twitter LinkedIn Pinterest Email අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන යාත්‍රාවක් කොළඹ වරාය වෙත පැමිණ තිබේ. මෙලෙස කොළඹ වරාය වෙතට පැමිණ ඇත්තේ Viking Mars නමැති නෞකාවයි. එම නෞකාව කොළඹ වරාය වෙත පැමිණ ඇත්තේ සංචාරකයින් 900 දෙනෙකු සමඟය.