Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස්පති අධිකරණයේදී කනගාටුව ප්‍රකාශ කරයි
    Featured

    පොලිස්පති අධිකරණයේදී කනගාටුව ප්‍රකාශ කරයි

    By LFNNovember 16, 2022No Comments3 Mins Read9 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අද දින මහජන උපයෝගිතා කොමිසම සමඟ සාකච්ඡාවක් පැවැත්වූ මහජන සභාවේ සභාපති පූජනීය ඕමල්පේ සෝභිත නාහිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වන ලදී.
    මෙවර අය වැය පෙර මෙම ආණ්ඩුව වැඩි කරන්න ඕනැ හැම දෙයක්ම වැඩි කරන ලදි. එහි එක ප්‍රතිපලක් වශයෙන් සියලුම ආගමික ස්ථානවලට සියය 550 කින් වැඩි කරන ලදි. ඒ අනුව ආගමික ස්ථානවලට විදුලි බිල රුපියල් 5000ක් වැනි මුදල, මෙම වැඩි කිරිමත් සමග එය රුපියල් 250000 දක්වා වැඩි විය. මේ සමබන්ධයෙන් මහජන සභාව විදියට ගරු ජනාධිපති තුමා. විදුලි බල අමාත්‍යවරයා දැනුවත් කිරිමෙන් පසුව මහජන උපයෝගිතා කොමිසම් සභාව හමු විය. එතුමා මේ පිළිබද සහනු කම්පිකව බලා ඒකකයට 32 වැනි මුදලකට විදුලි ලබා දිමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදි.
    ලංකාවේ විදුලිය ලබා දෙන අයාතන 5 තිබෙන අතර එහින් විදුල බලමණ්ඩලයට ආයතන 4 ක්. ලෙකෝ පුද්ගලික අයාතනට සියයට 15ක පමණ විදුලිය ලබා දෙයි. ඒ අනුව සියයට 85ක්ම විදුලිය ලබා දෙන්නේ ලංකා විදුලි බලමණ්ඩලයට අයත් ආයතනවලිනි. මහජන උපයෝගිතා කොමිසම් සභාව ලබා දෙන නියෝග මෙම සියලුම ආයතන පිළිගත යුතුව ඇතත් විදුලි බලමණඩලයේ සමාන්‍ය අධිකාරිවයා එය පිළි නොගන්නා බව කියා සිටිය. මේ වන විට ලෙකෝ අයාතනයට අයත් ආගමික ස්තානවලට විදුලිය බිල අඩු මිලකටත්, විදුලි බලමණ්ඩලයට අයත් ආගමික ස්ථානවලට අධික විදුලි බිලත් ලැබිම නිසා විශාල අපහසු තාවයකට ආගමික ස්ථාන ලක් වි ඇත.
    එම නිසා මහජන සභාවේ සභාපති ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන් මහචාර්ය අගලකඩ සිරිසුමන නාහිමියන්, පුජ්‍ය රජවත්තේ වප්ප නාහිමියන් හා අනිකුත් ආගමික නායකයන් සමග මෙම ගැටළුව සම්බන්ධව විමසිමට අද දින සවස 2022.11.15 එම මහජන උපයෝගිතා කොමිෂම් සභාවේ සභාපති තුමා හමුවිමට තිර්ණය කර යන ලදි. සෝභිත නාහිමියන් කියා සිටියේ මෙම සියලුම මුදල් ගෙවන්න සිදුව ඇත්තේ අවසාන වශයෙන් දායකයන්ට. අද වන විට දායකයන් ද අන්ත අසරණ බාවයට පත්ව ඇති බව කියා සිටින ලදි.
    එහිදී ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ ප්‍රකාශ කර සිටියේ මහජන උපයෝගිතා කොමිසම විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකරන ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිෂන් සභාව දැන් වූ බවයි.එමෙන්ම අසාධාරණ ලෙස වැඩි කරන ලද විදුලිය බිල ගෙවන්නේ නැති බවත් , සාධාරණ ගාස්තු පමණක් ගෙවන බවත් ප්‍රකාශ කරන ලදී.
    එහි දි කොමිසම් සභාවේ සභාපති කියා සිටියේ විදුලි බලමණ්ඩලයට පලමු සිහි කැදවිත් ඉදිරියේ දි දෙවන සිහි කැදවිත් කරන බවත් එසේ නොකර සිටින්නේ නම් අවශ්‍ය අධිකරණමය කටයුතු කිරිමට කොම්සම් සභාවේ පනත අනුව ක්‍රියා කරන බව කියා සිටින ලදි. රජයේ ආයතන දෙකක් වෙනුවෙන් නිතිමය කටයුතුවලට යන්නට සිදුව ඇත්තේ එක ආයතනයට සිටින අන්තගාමි නිළධාරියෙක් නිසා බව එහිදි ප්‍රකාශ විය.
    එම නිසා සියලුම ආගමික ස්ථානවලට ඒකකට 32 වැනි මුදලක් ගෙවිමට කටයුතු කරන ලෙසත් ඉදිරියේදි විදුලබල මණ්ඩලයේ නිළධාරින් ට විරුද්ධව කටයුතු කිරිමට වගබලා ගන්නා බවත් කියා සිටින ලදි.
    බුදුගල ජිනවංස හිමි
    මහජන සභාව වෙනුවෙන්

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.