Share Facebook Twitter LinkedIn Pinterest Email ගම්පහ මාකවිට ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. අප වාර්තාකරු පැවසුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාකවිට ප්‍රදේශයේ පිහිටි ප්‍රාථමික පාසලක් අසලදී එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.