Browsing: Sport
පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය…
2025 ආසියානු රග්බි සත්සාමාජික තරගාවලියේ අවසන් අදියර අද (18) කොළඹ තුරග තරග පිටියේදී ආරම්භ වේ. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට…
කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ. මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක…
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ශූරතාව හිමිකරගත් ඉන්දීය කණ්ඩායම කුසලානය ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ කුසලානය…
පැතුම් නිස්සංක හා කුසල් ජනිත්ගේ උත්සාහවන්ත ඉනිම් ද්විත්වයට වටිනාකමක් නොදුන් පසුපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ…
බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.…
ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් තරගාවලිය අදින් (09) ආරම්භ වේ. තරගාවලියේ පළමු තරගය ලෙස ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ හොංකොං කණ්ඩායම අතර…
සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි තෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 08ක අතිවිශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (7) සමත් විය.…
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැවැත්වේ. තරගය මෙරට වේලාවෙන් ප.ව.…
චීනයේ පැවැත්වෙන 23 වැනි ආසියානු කරාතේ ශූරතා තරගාවලියට සහභාගි වීම සඳහා දිවයිනෙන් ඊයේ (02) පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලංකා…