Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 2026

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට
    Sport

    ඉන්දියාව ආසියානු කුසලාන අවසන් සටනට

    By LFNSeptember 25, 2025Updated:September 25, 2025No Comments1 Min Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 41කික් පරාජය කර ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    සුපිරි 4 වටයේ ඊයේ (24) රාත්‍රියේ පැවති මෙම තරගයේ ඉන්දීය කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට රැස්කළ හැකිවූයේ පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී ලකුණු 127ක් පමණි.

    ඉන්දියාව ලැබූ මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඔවුන්ට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිවිය.

    පාකිස්තානය හමුවේ ලැබූ පරාජයත් සමග අවසන් මහා තරගය නොපෙන ඈතක තිබූ ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය ගැන යම්කිසි හෝ බලාපොරොත්තුවක් තබාගැනීමට නම් මෙම තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජයගත යුතුව තිබුණි.

    ඒ අනුව නොනිල ලෙස තරගාවලියෙන් ඉවතට විසිව සිටි ශ්‍රී ලංකාව අද නිල වශයෙන්ම ඉවත් විය.

    සුපිරි 4 වටයේ තරග අවසන් කරමින් බංග්ලාදේශ – පාකිස්තානය තරගය අද (25) පැවැත්වේ.

    එම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට හැකිය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාපන්දු ලෝක කුසලානයට එක්වන බ්‍රසීල සංචිතය නම් කෙරේ

    May 19, 2026

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලියක්

    May 18, 2026

    සූර්යවංශි ඇතුළු යොවුන් තරු තුන්කොන් සටනකට ලංකාවට

    May 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    සිසිල් බීම වෙනුවට රත්වෙන පානයක් දෙන්න දන්සැල් සංවිධායකයින්ගෙන් ඉල්ලීමක්

    May 21, 202603 Views

    සිසිල් බීම දන්සැල් ආශ්‍රිතව ජලය මගින් ව්‍යාප්ත විය හැකි රෝග වැළඳීම සඳහා වැඩි ඉඩක් ඇති…

    පදිංචියට සුදුසු රටවල් අතර ශ්‍රී ලංකාවට 4 වැනි ස්ථානය

    May 21, 2026

    දිල්ලියේ පැවැත්වීමට තිබූ අප්‍රිකානු සමුළුව දින නියමයක් නොමැතිව කල්යයි

    May 21, 2026

    අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.