Browsing: Political
2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසලදි සිදුවූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා…
වැඩ තහනමට ලක්වී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා මාලිමාවේ මන්ත්‍රීවරු පිරිසක් විසින්…
කම්කරු අමාත්‍යංශය ඩිජිටල්කරණයට ලක් කරමින් එහි සේවා කඩිනමින් සහ ඵලදායීව ජනාතවට ලබා දීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් පසුගිය (27) පවත්වා…
රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් විසින් ලබාදුන් රුපියල් මිලියන 70ක් සම්බන්ධයෙන් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුළු චෝදනා…
මැයි මස 06 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ ජන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා…
ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම විරෝධතා…
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණයේ අභියෝගයට ලක්කරමින්…
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට පටහැනිව කටයුතු කළ මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා සඳහා තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න…
කිසිදු බලපෑමකට යටත් නොවී තම රාජකාරිය ඉටු කරන ලෙස දකුණු පළාත් උසස් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබා දුන් ජනාධිපති අනුර කුමාර…
ක්‍රීඩකයින්ගේ අසාමාත්‍ය දක්ෂතා හේතුවෙන් තහනම් උත්තේජක භාවිතය පිළිබඳ ඉදිරියේදී දැඩිව කටයුතු කිරීමට සිදුවෙන බව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය හිටපු ඔලිම්පික් ක්‍රීඩක…