Browsing: Local News
දුම්රිය මාර්ගයේ දී ඡායාරූප ගැනීමට ගිය තිදෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස දුම්රියක ගැටී අනතුරක් සිදුවී තිබේ. මාතර සිට දෙහිවල සත්තුවත්ත නැරඹීමට…
අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. ඒ අනුව…
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත කොළඹ දකුණ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය සමඟ අද දින දහවල් (17) බඩෝවිට ප්‍රදේශයේදි…
පොලිස් නිළධාරීන් ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ බව කියන මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් කලුතර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ…
කොල්ලුපිටිය ප්‍රදේශයේදි මෝටර් රථයක් ත්‍රිරෝද රථයක ගැටීමෙන් සිදුවු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථයේ රියදුරු…
එක් ග්‍රාම නිලධාරි වසමක වසර 05 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ග්‍රාම නිලධාරීන් 2023 ජනවාරි මස පළමුවනදා සිට…
රටේ විවිධ ආබාධිතයන් පාවිච්චි කරන කෘතීම පාද, රෝද පුටු , සැරයටි කිහිලිකරු ඇතුළු උපකරණ 31 ක මිල ගණන් රජය පැනවූ…
මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් මාස තුනක් වයසැති බිළිඳියක මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. ජලය උණුකිරීමට…
ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාගේ…
ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක අධ්‍යක්ෂකවරයෙක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු ද වූ දිනේෂ් ශාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට අංශ කිහිපයක් ඔස්සේ…