Browsing: Local News
දිවයිනේ ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි…
15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සූදානමින් සිටි තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව පොලීසිය විසින් සැකපිට…
ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්ය අමාත්යංශය පවසයි. සෞඛ්ය…
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ. ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මාසයේ…
රාජ්ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අවුරුදු 60 සම්පූර්ණ…
මෙරට තානාපති කාර්යාලය මගින් සිය රටවල සිට ශ්රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට මහනුවර පැමිණියහොත් මහනුවර ඇති ත්රීරෝද රථ වල ගමන් නොකරන්නැයි…
අධ්යාපන කටයුතු සඳහා තරුණ තරුණියන්ට පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ව්යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක්…
අත්අඩංගුවට ගත් පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.…
අද (30) සහ හෙට (31) දින දෙක විශේෂ ඩෙංගු මර්දන දිනයන් ලෙස ප්රකාශයට පත්කර තිබේ. පසුගිය සති 04ක කාලය තුළ…
ත්රෛනිකායික මහානායක හිමිවරුන් සමග කළ සාකච්ඡාවේදී බෞද්ධ හා පාලි විශ්වවිද්යාල පනත සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවූ බව එම විශ්වවිද්යාලයේ උප…