Browsing: Local News
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් කොළඹ විශ්වවිද්යාලයේ සිසුන් විසින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ විශ්වවිද්යාල අසල ගමනාගමනයට බාධා…
අකුරේගොඩදී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සහෝදරයන් දෙදෙනා වැඩිදුර ප්රශ්න කිරීම සඳහා හෙට…
බ්රිතාන්ය නියෝජ්ය අග්රාමාත්ය ඩේවිඩ් ලැමී නිල සංචාරයක් සඳහා අද (17) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඩේවිඩ් ලැමී මහතා සඳහා එරට නියෝජ්ය…
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද විදේශීය දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු, කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපළ පොලිස් මත්ද්රව්ය…
කොළඹ සිට ත්රිකුණාමලයේ බලා ධාවනය වුණු අංක 943 දරන රාත්රී තැපැල් දුම්රිය, කිතුල්උතුව 151 කණුව අසලදී වනඅලියෙකුගේ ගැටීම නිසා අද(17)…
– මෙවර විස්සයි20 ලෝක කුසලානයේ පළමු ශතකය. – පැතුම්ගේ විස්සයි20 ඉනිමේ දෙවැනි ශතකය. – ශ්රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලානයකදී ක්රීඩකයෙක්…
බුද්ධ ශාසනයට එරෙහි ක්රියාමාර්ග හේතුවෙන් සියලුම නිකායන්හි භික්ෂූන් වහන්සේලා ලබන 20 වැනිදා කොළඹට කැඳවා දැනුවත් කිරීමට පියවර ගන්නා බව පූජ්ය…
අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක්…
2025 වර්ෂයට අදාළ අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගය අද (17) ආරම්භ වේ. විභාග මධ්යස්ථාන 3,545ක අපේක්ෂකයින් 451,463ක් මෙවර…
අද (17) දින සිට ඉදිරි දිනවල උතුරු, උතුරුමැද, මධ්යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. උතුරු, උතුරුමැද,…