Close Menu
Lanka Focus News
    What's Hot

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    Featured

    මත්පෙති 21,000ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    By LFNFebruary 20, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස යොදා ගන්නා මත්පෙති තොගයක් සමග සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් තොටළඟ ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

    එම සැකකරු සන්තකයේ තිබී මත්පෙති 21,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30කට ආසන්නය.

    බස්නාහිර දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ ඒකක 2 බාර ස්ථානාධිපති, උපපොලිස් පරීක්ෂක අතුල බාලසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ගෑන්ඩ්පාස් ප්‍රදේශයේ වැටලීමකට යමින් සිටියදී ලද සාර්ථක තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    අදාළ තොරතුරෙන් පවසා ඇත්තේ මත්පෙති රැගෙන පුද්ගලයකු තොටළඟ ප්‍රදේශයේ නිවසකට පැමිණෙන බවය.

    ඒ අනුව රැකවල්ලා සිටි පොලිස් නිලධාරීන් සැකකරු මත්පෙති තොගය සමග අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත

    ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්පෙති තොග වශයෙන් විවිධ පුද්ගලයන් වෙත ලබාදෙන බව පවසා තිබේ.

    සැකකරු 54 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,417 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 202608 Views

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන මස 05 වනදා සිට සියලු දිස්ත්‍රික් ආවරණය වන…

    දුම්රිය සීසන් ගැන අලුත් තීරණයක්

    August 22, 2026

    දිවිසැරිය නිමකළ නන්දා මාලනීගේ අවසන් කටයුතු සෙනසුරාදා

    August 21, 2026

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    August 17, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.