Close Menu
Lanka Focus News
    What's Hot

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ආරක්ෂක ලේකම් හමුවෙයි
    Featured

    එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරියා ආරක්ෂක ලේකම් හමුවෙයි

    By LFNFebruary 20, 2026No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කේලර් මහතා, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමු වී තිබේ.

    ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (19) මෙම හමුව සිදුව ඇත.

    එහිදී දීස්වෛරීභාවය ආරක්ෂා කරන හා කලාපීය ආරක්ෂාව ශක්තිමත් කරන අපගේ විවෘත හා විනිවිද පෙනෙන හවුල්කාරිත්වය නැවත තහවුරු කරන ලදී.

    ඉන්දු-පැසිෆික් කලාපය පුරා ස්ථාවරත්වයට සහාය වීම සඳහා අවැසි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කිරීම සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිළිබඳව ඔව්හු සාකච්ඡා කළහ.

    ඔවුන්ගේ සාකච්ඡාවලදී පහත සඳහන් කරුණුවලට ප්‍රමුඛත්වය හිමි විය:

    වෘත්තීයභාවය සහ හැකියාව: අපගේ වෘත්තීය බලවේග අතර බැඳීම් ශක්තිමත් කිරීම.
    ආරක්ෂක සහයෝගීතාව: අන්තර්ජාතික තර්ජනවලට මුහුණ දීම සඳහා අන්තර්ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම.
    සමුද්‍රීය වසම් පිලිබඳ දැනුවත්භාවය:ආරක්ෂිත ඉන්දියානු සාගරයක් සඳහා දිගුකාලීන කැපවීම සහ සහයෝගීතාවය ඉහළ නැංවීම

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,477 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,427 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,628 Views
    Don't Miss

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 202605 Views

    ඊයේ (13) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට…

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026

    දිවයිනේ ප්‍රදේශ කිහිපයක මාරක අනතුරු

    October 11, 2026

    ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි

    October 10, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.