Browsing: Local News
මිනිස් පරිභෝජනයට සුදුසු මට්ටමක පවතින සහල් මෙට්‍රික් ටොන් 21 ක් සත්ව ආහාර සැකසීම පිණිස ඒකල ප්‍රදේශයේ ගබඩාවක තිබියදී අත්අඩංගුවට ගනු…
බස්නාහිර පළාතේ රෝහල්වල හිඟව පවතින අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග බාහිරින් මිලදී ගැනීම සඳහා අනුමැතිය හිමිවේ. අද (22) පැවති ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ…
මොනරාගල නගරයේ වෙළෙඳසැලක් ඉදිරිපිට පදිකවේදිකාවේ වැටී තිබියදී තරුණයෙකුට හමුවූ රන්ආභරණ සහිත පාර්සලයක් ඔහු විසින් ඉකුත් (21) වෙනිදා සවස මොනරාගල පොලීසියට…
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි දෙදින තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඊසානදිග වෙරළ තීරයට ළඟාවිය…
ගල් අඟුරු සමාගම නිසා ජනවාරි මාසෙදි පැය 10 ක විදුලි කප්පාදුවක් ඇතිවන බවට වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව ගල් අගුරු…
මෙවර පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් වී උසස් පෙළ ඉගෙනීම් කටයුතු සඳහා පාසලට ඇතුළත් වීමට අයදුම්පත්‍ර භාර දීම සඳහා පාසලට…
යුක්රේනයේ ගැටුම දිගු කාලයක් පවතිනු ඇත්තේ එය ගෝලීය යුද්ධයක් වන බවට ඕනෑවටත් වඩා අවශ්‍යතා ඇති බැවින් යැයි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ…
පවතින ආර්ථික පීඩනය අයහපත් කාලගුණය ඇතුළු කරුණු කාරණා රැසක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශාල වශයෙන් කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇතැයි එහි…
දිවයින පුරා මාංශ ප්‍රවාහනයට අවසර ලබාදීමට කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. පසුගිය දෙසැම්බර් 08 සහ 09 දිනවල…
ගල් අඟුරු තොග කඩිනමික් ගෙන්වා ගැනීමට නොහැකි වූවහොත් ජනවාරි මාසය වන විට විදුලි කප්පාදුව තවදුරටත් ඉහළ යනු ඇති බව මහජන…