Browsing: Local News
ඇසළ පෙරහැර සමයේ මහනුවර දළදා මාළිගාව හා සිව්මහ දේවාලවල විදුලි බිල සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලු පිළිබඳව විශේෂ සාකච්ඡාවක් අද (19)…
ජල ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ජල සම්පාදන සහ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ අවසර ලබා දී තිබේ.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ…
දිවයිනේ රෝහල් කිහිපයකින් වාර්තා වී ඇති ආසාත්මිකතා සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ…
පළමු පාසල් වාරයේ අවසානය හා දෙවන පාසල් වාරයේ පළමු අදියර ආරම්භ කර දිනය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත්…
නිලාවේලි ගෝපාලපුරම් ප්‍රදේශයෙන් මුහුදට බැස සිටි පාසල් සිසුන් සිව්දෙනෙක් රළ පහරකට හසුවී ගසාගෙන යමින් සිටිය දී නිරුපද්‍රිතව බේරාගැනීමට සමත්ව තිබේ.…
උමාඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස්රථයක් අද(18) උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලට නුදුරු ස්ථානයකදී…
ලංකා විදුලි බල මණ්ඩලය විසින් පසුගියදා සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීමට ගත් තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන්…
යක්කල බෝගමුව ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිව්වන මහලෙන් ඇදවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අදාළ නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි 31…