Browsing: Local News
කොළඹ වරායේ ජය බහාලුම් පර්යන්තයේ දොඹකරයක හැච් කවරය ගැලවී යෑමෙන් සිදු වූ අනතුරින් බරපතළ තුවාල ලැබූ ප්‍රයිමුවර් රථ රියදුරෙකු ප්‍රතිකාර…
අනියම් සම්බන්ධතාවයක් පවත්වා ලබාගත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බව පවසමින් රන් භාණ්ඩ බලෙන් ලබාගත් තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කාන්තාවක්…
මෙරට නිරන්තරයෙන් සිදුවන අලි – මිනිස් ගැටුම විසඳීමට නව ප්‍රතිපත්තියක් කඩිනමින් හඳුන්වා දෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය…
අඟුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ 24 හැවිරිදි එක්දරු මවක් සිය මාස 11ක් පමණ වයසැති සිඟිත්තිය සමඟ අතුරුදන්ව ඇතැයි අඟුරුවාතොට පොලිසියට පැමිණිල්ලක් ලැබී…
ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධ 600කින් ලියාපදිංචි කළ ඖෂධ 02ක තත්ත්ත්ව පරීක්ෂාව අසමත් වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි අතිරේක…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ එක් රැඳවියෙකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. ඊ (19) එම ගැටුම…
තොරතුරු සන්නිවේදන හා තාක්ෂණික ආයතනය (ICTA) පසුගිය වසර 20ක කාලය තුළ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති අතරමග නතර කිරීම හේතුවෙන් රුපියල් බිලියන…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සබරගමුව…
ඉකුත් වසරේ මැයි මස 09 වනදා රට තුළ පැවැති ප්රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට පොලීසිය නිසි පියවර ගැනීමට අපොහොසත්වීම තුළින් මූලික මිනිස්…
පසුගිය 17 වනදා ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූ ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි. එම සමාගමේ…