Share Facebook Twitter LinkedIn Pinterest Email ලිඳුල ප්‍රදේශයේ වතු නිවාස පේළියක ගින්නක් හටගෙන තිබේ. ගින්න පැතිරයාම වැළැක්වීම සඳහා ලිඳුල පොලීසිය සහ වතු කම්කරුවන් එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත. තොරතුරු වාර්තා වන්නේ එම ස්ථානයේ නිවාස 24ක් පමණ ඇති බවටය. ඊයේ රාත්‍රී 9.30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.