Browsing: Local News
අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මරදාන පොලිසියේ පරිසර අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන ඇත. දඹදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලක්…
සිසේරියන් සැත්කම්වලදී හිරිවැට්ටීම සඳහා අවශ්‍ය වන මාර්කේන් නමැති ඖෂධය අවසන්වීමෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතා දමා ඇති බවට…
රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට තර්ජනාත්මක කෙටි පණිවිඩ යැවීම සහ ෆේස්බුක් ඔස්සේ තර්ජනාත්මක පල කිරීම් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට…
කුමන කුමන්ත්‍රණය සිදුකළත් ටෙලිකොම් සතු ඉතිරි කොටස් විකිණීමට සේවකයින් ඉඩ නොතබන බව ශ්‍රී ලංකා විදුලි සන්දේශ සේවක සංගමය පවසයි. ටෙලිකොම්…
තලවතුගොඩ වැලිපාර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා…
ඉදිරි දශක කිහිපය තුළ කෘතිම බුද්ධිය මිනිසාට අභියෝග රැසක් එල්ල කරනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (20)…
හම්බන්තොට යුද්ධ හමුදා බුද්ධි අංශයේ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් ලක්ෂ 80ක් වටිනා ඇම්බර් කිලෝ 08ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මාතර…
අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය තුළදී පොලිස් නිලධාරියකුගේ නිළ ඇඳුමෙන් ඇද පහර දීමට තැත් කළ පුද්ගලයෙකු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත…
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ පැමිණීම සියයට 40ක් ලෙස සලකා බැලීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය…