Browsing: Local News
මේවනවිට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියඟය හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය පිළිබඳ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය තක්සේරු…
ඉතා අධික මුදලකට අලෙවි වූ මැණිකක් පිළිබඳව රත්නපුර ප්‍රදේශයෙන් ඊයේ (16) වාර්තාවිය. මෙලෙස අලෙවි වී ඇත්තේ බ්ලූ ෆෙයා වර්ගයට අයත්…
කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී ඊයේ (16) පස්වරුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවී තිබේ. ඒ, රෝගීන් බැලීමට පැමිණි පිරිසක් සහ…
ආබාධ සහිත තැනැත්තන්ගේ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබු මුදල් මෙම වර්ෂයේ සිට වැඩිකිරීමට තීරණය කළ බව සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්…
ඖෂධයක් ආසාදනයවීම හේතුවෙන් 11 හැවිරිදි දැරියකගේ පෙනීම දුර්වලවී ඇති බව කියන පුවතක් රත්නපුර හුණුවල මොරතොට ප්‍රදේශයෙන් වාර්තා විය. හුණුවල ධර්මරාජ…
රාගම පොලිස් වසමේ රාගම දුම්රිය ස්ථානය අසලදී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබේ. ඊයේ (15) උදෑසන කොළඹ කොටුව සිට මහනුවර බලා…
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සේවකයින් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ. උද්ඝෝෂකයින් පවසා සිටියේ 2014 නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට…
2022 සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතුවල පළමු අදියර මේ මස 18 වනදා ආරම්භ කරන බව විභාග දේපාර්තමේන්තුව පවසයි. එහි නියෝජ්‍ය…
සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ නව සභාපති ධුරයට ජයන්ත විජේරත්න මහතාගේ නම නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දන්වා යවා තිබේ.…