Browsing: Local News
පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් නිලධාරීන් විසින් ඊයේ පිටකොටුවේ රෙදිපිළි අලෙවිසැල් ඇතුලු වෙළෙඳසැල් රැසක් පරීක්ෂාවට ලක් කළේය. එහිදී භාණ්ඩවල මිල…
සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයි විදුලිබල…
දික්වැල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වෙඩිතැබීම සිදුකර ඇත්තේ දික්වැල්ල බෝදරකන්ද ප්‍රදේශයේදීය. මියගොස් සිටින පුද්ගලයා යතුරුපැදි ආරක්‍ෂිත…
කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව අවසන් කරීමට යෝජිත මග නැගුම මාර්ග ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ගණන් බේරා වසා…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනවිට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…
ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද බලාපොරොත්තු ඉටුවී නැතැයි සමීක්ෂණයකින් හෙළිවේ.
ගාලුමුවදොර පිටියෙන් අරගලකරුවන් නික්ම ගොස් වසරක් ගතවුවද ‘අරගලයේ’ බලාපොරොත්තු ඉටුවී නැතැයි මෙරට ජනතාවගෙන් සියයට 60 කගේ මතය යැයි ‘වෙරිටේ රිසර්ච්’…
තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රිය සේවයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ අදාළ…
ලබන වසර සඳහා රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් සිදුනොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. එම නිසා ලබන…
මෙරට සෑම දිස්ත්‍රික්කයකම සෑම රෝගයක් සඳහාම විශේෂඥ වෛද්‍යවරු සිටී නම් ජාතික රෝහල්වල මෙන්ම අනෙකුත් ප්‍රධාන රෝහල්වල පවතින තදබදය ඉවත් කළ…
කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ලැබී තිබූ සැකසහිත පාර්සලයක් පරීක්ෂා කිරීමේදී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 600ක් සොයාගෙන තිබේ. රේගු නිලධාරීන් විසින්…