Share Facebook Twitter LinkedIn Pinterest Email හපුතලේ ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාළ ලබා රෝහල්ගතකර තිබේ. පොලීසිය පවසන්නේ හපුතලේ කොළඹ ප්රධාන මාර්ගයේ පිහිට හෝටලයක මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.